ඇඩ්සෙන්ස්.. පහසු,විශ්වාස හා ආකර්ෂණිය මුදල් ඉපැයිමේ ක්‍රමයක් තම ඇඩ්සෙන්ස් කියන්නේ.. ලෙසියි කිව්වට ලෙසිමත් නැ..


01.ඇඩ්සෙන්ස් හදුන්වාදිම

ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරන්න කලින් දැනගන්න ඔන දෙවල් ටිකක් තියෙනවා.. ඇඩ්සෙන්ස් ගන්න එක ටිකක් අමාරු උනත් කට්ටිය හිතා ඉන්න තරම් නම් අමාරු නැ..ඔය ඇඩ්සෙන්ස් ඉල්ලන්න කලින් මේ කරුණු ගැනත් අවධානය යොමු කලොත් හොදා..ඔය ඇඩ්සෙන්ස් සමඟ වැඩ කරනවා නම් මුලික වශයෙන් පහල තියෙන දෙවල් නොකර ඉන්න වග බලා ගන්න ඔනේ..


1.තමන්ගෙම ඇඩ් ක්ලික් කිරිමෙන් වැලකිය යුතුයි..
2.තහනම් දැ අඩංගු නොකල යුතුයි....
උදා:

  • මත්ද්‍රව්‍ය පිළිබඳ කරුණු
  • මත්පැන් පිළිබඳ කරුණු
  • වැඩිහිටියන්ට පමණක් සිමා වු දැ
  • අන්සතු ප්‍රකාශණ
  • Cracks,patch වැනි නීතිවීරෝධි දෙවල්

3.ඇඩ්සෙන්ස් කොඩ් වෙනස් නොකල යුතුයි..
4.Webmaster Quality Guidelines   අනුගමනය කල යුතුයි...
5.හොද පාරිශිලක අත්දැකිමක් ලබාදිය යුතුයි..
6. ඇඩ්සෙන්ස් පද්ධතියට වංචා නොකල යුතුයි....

මුලික කරුණු ඔය ටික උනත් තව ගොඩාක් දෙවල් තියෙනවා..
මෙකෙන් ගිහින් කියවන්න http://www.google.com/adsense/policien
ඉංග්‍රිසි තේරෙන්නේ නැ වගේ නම් පහලින් තියෙන PDF file එක ඩවුන්ලොඩ් කරලා බලන්න.. මෙක සිංහලෙන් හදලා තියෙන්නෙ අපේ ekolama.blogspot.com බ්ලොග් සහොදරයා..


 02.ඇඩ්සෙන්ස් සදහා වෙබ්/බ්ලොග් එකක් ආරම්බ කිරිම 

ඔයාගේ වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි නැත්නම් මුලින්ම එක හදා ගෙන ඉන්න ඔනේ ඇඩ්සෙන්ස් ඉල්ලන්න කලින්.. ඩොමෙන් එකක් / හොස්ට් එකක් ගන්නේ  ගන්න විදිය හරි අරන්හෙක හදා ගන්න හැටි තෙරෙන්නේ නැති අය ඉන්නවා නම් එයාලට පුලුවන් නොමිලේ සේවාව ලබා දෙන බ්ලොග් අඩවියක සහය අරන් බ්ලොග් එකක් හදා ගන්න.. Blogger සහ WordPress තමා ගොඩාක් අය මෙකට නිර්දෙශ කරන්නේ.. මොකද මෙ දෙගොල්ලොගෙම හොද පහසුකම්,භාවිතයට පහසුකම ,හදා ගන්න මඟ පෙන්වනවා. එ දෙවල් සම්පුර්ණයෙන්ම නොමිලේ..

මමත් පොසත් කෙනෙක් නෙවෙයි.. ඉතින් මමත් භාවිතා කරන්නේ blogger.com එක තමා.. මම හදලා තියෙනවා blogspot බ්ලොග් 2කුත් wordpress බ්ලොග් එකකුයි.. ඇත්තටම කිව්වොත් මම wordpress.com එක ගැන නම් පැහැදිමක් නැ. මොකද එයාලා plugin වලට සපොර්ට් කරන්නේ නැ.. එ නිසා මම නොමිලේ දෙන හොස්ට් එකක wordpress  ස්ථාපනය කරගත්තා.. එක ඇත්තටම බ්ලොග් ලියන අයට ගොඩාක් ලෙසියි ප්ලගින් නිසා.. මම නොමිලේ දෙන හොස්ට් එකක සයිට් එකක් හදන හැටි ඊලඟ ලිපියෙන් කියා දෙන්නම්.. අදට ඇති නෙහ්.. :)


ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top