ගොඩාක් අය කැමතියිනෙ පට් පට් ගලා සල්ලි හොයන්න.. :P එත් එක කියන තරම් ලෙසි නම් නැ. හැබැයි උත්සහ කලොත්බැරිත් නැ. අන්තර් ජංජාලයෙන් සල්ලි හොයන්න නම් මම දකින විදියට එක සුදුසු කමක් නම් තියෙන්නම ඔනෙ.. එක තමා ඉවසීම.. මම ඉස්සරහටත් අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන ලිපි ටිකක් ලියන්නත් හිතන් ඉන්නවා... බලමු ඉතින් වෙලාව ලැබෙන විදියට.. :D හරි ඔයලා හැමොම දන්නවනෙ ගුගුල් ඇඩ්සෙන්ස් ගැන.. විශ්වාශවන්තම සේවයක් උනට ගන්න ටිකක් අමාරුයි.. එත් එ වගෙම සයිට් 2ක් ගැන තම මෙ කියන්න යන්නෙ. දන්නෙ නැති අයත් ඇති කියලා හිතුන නිසයි මෙ ගැන කියන්න හිතුනෙ..

01.Chitika
ඔයලාට කරන්න තියෙන්නේ චිටිකා එකෙන් ඇඩ් උනිට් එකක් හදාගෙන තමන්ගේ සයිට් එකෙ පබ්ලිශ් කරන එක විතරයි.. ලියපදිංචි වෙලා එයලාගෙ කොන්දෙසි කියවන්න.. ඇඩ් ක්ලිකින් සයිට් ( උදා: neobux,clixsense) වල ඇඩ් දන්න එපා ඔයගෙ සයිට් එකෙ ඇඩ් ක්ලික් කරන්න කියලා..


ලියාපදිංචි විමට අවශ්‍ය නම් පහත බැනරය මත ක්ලික් කරන්න
Apply to be a Chitika Publisher!

01. Online Since:
8 Years 10 Months 2 Days +

02. අයිතිකරු:
Chitika, Inc of USA

03. සියළුම රටවල් සදහා වලංගුය

04. ඇඩ් ක්ලික් අඩවියක් නොවෙ
ප්‍රචාරක අඩවියකි


05. අවම මුදල් බැහැර කිරිම:
$10 for PayPal
$50 for Checks

06. මුදල් බැහැර කිරිම් කාලය
NET 30

07. දිනපතා පොදු ඉපැයිම්:
තිරනය වන්නෙ ඔබගේ site traffic එක මතය.

08. Direct Referral Limit
NO DIRECT LIMIT

09. නිෂ්ක්‍රිය පිළිවෙත:
ඔබගෙ ඉපැයිම් ඉවත් නොවෙ

ලියාපදිංචි විමට අවශ්‍ය නම් පහත බැනරය මත ක්ලික් කරන්න
Apply to be a Chitika Publisher!


02. Sasroo
අපෙ කම අගයන ඔබට මෙන්න ලංකාවෙන් සයිට් එකක්.. සිංහල බ්ලොග් කරන අයටත් දැන් පුලුවන් සල්ලි හොයන්න.. ඔයාලත් උත්සහ කරල බලන්න..

ලියාපදිංචි විමට අවශ්‍ය නම් පහත බැනරය මත ක්ලික් කරන්න
01. ඇඩ් ක්ලික් අඩවියක් නොවෙ
ප්‍රචාරක අඩවියකි

02. දිනපතා පොදු ඉපැයිම්:
තිරනය වන්නෙ ඔබගේ site traffic එක මතය.

03. අවම මුදල් බැහැර කිරිම:
$10 for PayPal
$10 for Payza (alertpay)

ලියාපදිංචි විමට අවශ්‍ය නම් පහත බැනරය මත ක්ලික් කරන්න

විශේශයෙන් දෙයක් කියන්න ඔනේ.. හොර වැඩ කරන්න නම් එපා. අහු උනොත් එකවුන්ට් එකත් බ්ලොක් කරයි. එ විතරක් නෙවෙයි Adhitz එකෙ වගේ අපෙ රටත් බ්ලොක් වෙයි... හොර වැඩත් කරන්න ක්‍රම සහ විදි තියෙනවා.. එවත් බලමු ඉස්සරහට.. විශේෂයෙන් කියන්න ඔනෙ මම වැඩිය ඊ මනි ගැන දන්නෙ නැ. මමත් අන්තර් ජංජලයෙන් තමා ඉගෙන ගත්තෙ.. මෙ වෙලාවෙ මතක් කරන්න ඔනෙ විශේෂයෙන් විමසුම් බ්ලොග් සහෝදරයාව..

හදිස්සියෙන් හස්සියෙන් ලිව්වෙ. අකුරු වල පොඩි පොඩි අස්පට් ඇති සොරි වෙන්න්ට ඔනෙ ඉතින් එකට..
ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..shy ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න.. එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye

6 අදහස්:

  1. Good One! Thanx Brother!

    ReplyDelete
  2. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete
  3. Get daily suggestions and methods for making $1,000s per day FROM HOME for FREE.
    CLICK HERE TO START TODAY

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top