හරි අදත් කියලා දෙන්න යන්නේ අන්තර් ජංජාලයෙන් සල්ලි හොයන තවත් PTC (neobux වගේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන සයිට්) සයිට් එකක් ගැන.ගොඩාක් අය දැන් දැන්  අන්තර්ජාලයෙන් සල්ලි හොයන හැටි ගැන හොයන්න උනන්දු නිසය් එ ගැන විස්තර කියන්නේ.. හැබැයි කියන්න ඔනේ මෙ ගැන කියන්න කලින්. මම මහ ලොකු වැඩ්ඩේක් නම් නෙවෙයි.. මමත් තාම එ දෙවල් ගැන ඉගෙන ගන්නවා.. එ වුනත් හැම බ්ලොග් ලියන කෙනෙක් වගෙම මගෙත් කැමැත්ත තමා දන්න පොඩි දෙ හරි ඔයාලට කියා දෙන එක.. හරි මෙ සයිට් එක තමා ClixWord.com කියන්නේ.. ClixWord දැනටමත් හොඩ මට්ටමක සහ ගෙවීම් කරන සයිට් එකක්..

ලියාපදිංචි වෙන්න පහල තියෙන බැනර් එක ක්ලික් කරන්න..
Eran money

ClixWord ගැන සරලව තේරුම් ගන්න පහල සටහන බලන්නකො..

මෙහි අයිතිකරු : "Cleber Lusa" of Brazil

Restricted Cashout Wait Time Method
Vietnam,China,

Pakistan
$ 2
(1st Cashout)
10 B-Day Paypal,Payza
Per Ad # of Ads Daily Avg Referrel
$0.001-$0.005 20 Ads +/- $0.024 +/- 1 Level
No Direct Limit


මේ සයිට් එකෙ රෙෆර්ලා කැමැති ගානක් ගෙන්වා ගන්න පුලුවන්.. සිමාවක් නැ.. එ නිසා රෙෆර්ලා එකතු කර ගන්න පුලුවන් අයට ඉක්මනින් සල්ලි හොයන්නත් පුලුවන් මෙ නිසා.. මෙ සයිට් එක මෙ වන විටත් පමුදල් ගෙවීම් කරනවා.. එ ගැන සාක්ෂි එහෙම ඔන්නම් එයාලාගේ  forum එකෙන් එ ගැන බලාගන්න පුලුවන්..

  1. Referral Earnings : 10%
  2. Cashouts
  • 1st Cashout : $2
  • 2nd Cashout: $3
  • 3rd and all others:$4


3.  ClixPrize - මෙකත් clixsense වල තියෙනවා වගේ ගෙම් එකක් මෙකෙන් උපරිමය $12.00 හොයන්න පුලුවන්. සාමාන්‍ය එකවුන්ට් එකකට දවසකට අවස්ථා 25 තියෙනවා....

ලියාපදිංචි වෙන්න පහල තියෙන බැනර් එක ක්ලික් කරන්න..
Eran money



ඔයාලා දන්නවනේ ඉංග්‍රිසි වලිනුයි සිංහල යන දෙවිදියටම බ්ලොග් එකක් ලියන එක ටිකක් අමාරුයි කියලා..
ඉතින් මෙ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් විනාඩියක් වැය කරලා කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...
Next
This is the most recent post.
Previous
Older Post

6 අදහස්:

  1. මේ සයිට් එක ඔයාල සාමන්යෙයන් දන්න ad click සයිට් එකක් නෙමෙයි මේක භාණ්ඩ විකුණන වෙබ් අඩවියක්. (ඔව් ඔව් e bay වගේ තමයි ටිකක්) ඒත් මේකෙන් අපිට මුදල් උපයන්න පුළුවන්.
    මේකෙන් අපිට සල්ලි ගෙවන්නේ එයාලගෙ භාණ්ඩ විකුණගන්න, සයිට් එක ප්රවර්ධනය කරගන්න මේකටHTTPSතියෙනවා ඒ කියන්නේ හොර බොරු වංචා නෑ ගෙවනවා ෂුවර් එකට.
    මුලින්ම පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න

    https://yroo.com/s/social_invite/1013219

    මේකෙ විිවිධ ක්රම තියෙනව ඔයාලට පොයින්ට්ස් හොයා ගන්න, පොයින්ට්ස් අපිට මුදල් කරන්න පුළුවන්.
    10000 = $8
    ඔයාල රෙජිස්ටර් උන ගමන් ඔයාලට පොයින්ට්ස් 10000ක් දෙනවා. ඒක විනාඩි 5ක් ඇතුලත ඔයාලට payza ගිණුමට $8 විදිහට ගෙන්න ගන්න පුළුවන්.
    ඊට පස්සේ
    දවස ගානේ එකවුන්ට් එකට ලොග් වෙනවට
    ෆේවරිට් අයිටම් නම් කරනවට
    යාළුවන්ව ෆලෝ කරනවට පොයින්ට්ස් හම්බ වෙනවා.
    මාසෙකට $200 විතර හොයන්න පුළුවන්....:-/

    ReplyDelete
  2. කොහොමද බන් අපෙ account එකකට සල්ලි දාගන්නෙ

    ReplyDelete
  3. කොහොමද බන් අපෙ account එකකට සල්ලි දාගන්නෙ

    ReplyDelete
  4. The top things about Clixsense's Get Paid To Program:
    1. SURVEYS: 50+ 5-40 minute surveys paying out $0.5-$2.5 each.
    2. 12 Offer Walls - Get $0.5-$20 per offer.
    3. TASKS - Complete 1,000's of small tasks from tons companies.

    ReplyDelete
  5. Submit your blog or website now for inclusion in Google and over 300 other search engines!

    Over 200,000 sites submitted!

    Submit RIGHT NOW with I Need Hits!!!

    ReplyDelete
  6. It's a impressive post that has everything to describe in it.

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top