හොදයි... ඔයලා දන්නවානේ තමන්ගේ වෙබ් අඩවියක් හො මොනයම් ව්‍යාපාරයක් කලත් එක ප්‍රචාරය කරගන්න, මෙ වන විට ගොඩාක් දෙනා භාවිතා කරන්නේ මුහුනු පොත කියලා.. එ කිව්වේ ෆෙස්බුක් එකෙ ෆැන් පෙජ් එකක් හදා ගෙන එ මාර්ගයෙන්නේ ප්‍රචාරණ කටයුතු කරන්නේ.. ඔයලා දන්නවානෙ ඉතින් ලයික් ටිකක් එකතු කරගන්න කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා.. ඉතින් පෙජ් එකට ලයික් අඩු නිසා හිත් තැවුලෙන් නම් ඉන්නෙ මෙන්න විසදුම..wink මෙ ගැන ගොඩාක් අය දන්නවා ඇති.. නොදන්න අයත් ඇතිනේ එ අයටත් දැන ගන්නත් එක්ක අද මම කියා දෙන්න යන්නේ අසීමිතව ලයික් ගන්න විදියක් ගැන.. හැබැයි ඉතින් කියන තරම් පහසු වැඩකුත් නෙමෙයි.. එත් කතාවක් තියෙනවානේ "හිත ඇත් නම් පත කුඩා ද" කියල..
මෙකෙ වෙන්නෙ අනිත් අයගෙ පෙජ් ලයික් කලාම ඔයට පොයින්ට් ලැබැනවා. වෙන කෙනෙක් ඔයාගෙ පෙජ් එක ලයික් කලහම ඔයා එකතු කරගත්තු පොයින්ට් එ කෙනාට ලැබෙනවා.. පැහැදිලි ඇති කියලා හිතනවා..

මෙහෙම ලයික් හොයන්න පුලුවන් සයිට් 3ක් තියෙනවා.. (මම භාවිතා කරන්නෙ 3යි. ඊට වඩා තියෙනවා හොඳෙ.. hehe )
ලියාපදිංචි විමට පහත ඇති කැමති බැනර් එකක් මත ක්ලික් කරන්න..

01. make-money-468x60-2
02. Fans Facebook
03. Gain thousands of new fans on your page
මුලින් ගියගමන් ටිකක් විකාරයි වගෙ තමා.. brr එත් රවුමක් දාල බලන්න ඉක්මනින් පුරුදුවෙයි..wink මේ සයිට් 3න් Fanslave ගැන නම් හැමොම දන්නවා ඇතිනෙ.. අංක 2 සහ 3 තියෙන අඩවිත් ෆැන්ස්ලෙව් වගෙම තමා.. එත් පොඩි වෙනසක් තියෙනවා.. Fanslave මෙ අඩවියෙන් ඔබට ලයික් ලබාගන්න පුලුවන්.. කැමති නම් ඔබෙ පිටුවට ලයික් වෙනුවට ඔබ ලයික් කරලා උපයා ගත්තු මුදල තමන්ට ලබා ගන්නත් පුලුවන්.. හැබැයි මම නම් අරගෙන නැ.. අනික් සයිට් දෙකම එක වගෙ වැඩි වෙනසක් නැ.. එවයෙන් ගන්න පුලුවන් ලයික් විතරයි.. මම නම් පෞද්ගලිකවම likeub එකට තමා කැමැති.. මොකද එක භාවිතා කරන්න පහසුයි වගෙම තමා ලයිකුත් ඉක්මනින්ම ලැබෙනවා.. හරි අපි බලමු ලියාපදිංචි උනාට පස්සෙ කොහොමද අපෙ ෆැන් පෙජ් එක මෙම අඩවියට ඇතුලත් කරන්නේ කියලා..
01.Fanslave සදහා..
Get Facebook Liker
Your Account > Facebook Overview
Get Twitter Followers
Your Account > Twitter Overview
02.LikeUb සදහා..
My Account > Add Page
03.LikePlus සදහා..
My Account > My Pages > Add Page

Register වෙන්න පහල තියෙන බැනර් උඩ ක්ලික් කරන්න..


make-money-468x60-2
Fans Facebook
Gain thousands of new fans on your page

ඔන්න ඔය විදියට ඇති වෙනකල් ලයික් ගන්න.. ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..shyhehe යාළුවන්ට බලන්නත් එක්ක Share පාරක් දාන්න.. ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න.. එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye

3 අදහස්:

  1. This is a best site that can gain facebook likes, page visits, google plus. twitter followers, facebook shares and many more. very fast site with a huge members. as soon as we earn coins by liking or twitter following, retweet, site visiting or somethins we can get our target. try just only ten minutes. you will understand how fast it. http://paidcoin.com/landingpage.php?ref=17588

    and this is my site mixeditworld.blogspot.com i hope to posts on seo also in the future. and also give you best backlinks making softwares free. thank you.

    ReplyDelete
  2. wow earn adf.ly http://adf.ly/?id=10815301

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top