මොකක්ද මේ OKPAY.com

OKPAY කියන්නේ පෙපැල් , පෙයිza වගේ වැඩසටහනක්.. ඔයාට පුලුවන් එකෙ Affiliate Program එක හරහා සල්ලි හොයන්න..කථාවක් තියෙනවානේ දුප්පත් මිනිහෙක්ට කන්න මාළුවෙක් දෙනවට වඩා හොදයි මාළු බාන්න උගන්වන එක කිලා.. එ වගේ තමා මමත් දන්න පොඩි දෙ ඔයාලට දෙන්නෙ උත්සහ කරලා බලන්න.. ඉතින් ඔයාලා මුහුණු පොතෙ නිකරුනෙ වැය කරන කාලය මෙ වගේ දෙකට වැය කරලා උත්සහ කරලා බලන්ඩ.. ලියාපදිංචි වෙන්න පහල බැනර් එක ක්ලික් කරන්න..

Sign up for OKPAY and start accepting payments instantly.

ලියාපදිංචි වුනාට පස්සේ ID එක සහ ගෙදර ලිපිනය තහවුරු කරන්න ඔනෙ..

අයිතිකරු "Konstantin Romanovsky" & CEO British Virgin Islands

ගිනුමට සල්ලි ගන්න ක්‍රම:

  • OKPay debit card (Except for Bosnia & Herzegovina, Iran, Israel, Myanmar (Burma), Somalia, Serbia, Macedonia, and India)
  • Bank Wire
  • E-currency exchangers
  • and via "Contact"


ගිනුමට සල්ලි එකතු කරගන්න ක්‍රම:

  • Wire Transfer
  • MoneyBookers
  • LibertyReserve
  • Payza
  • WebMoney
  • PerfectMoney
  • Contact

විශ්වාස වන්ත බව
  • All Countries Accepted
  • Unlimited Direct Referrals
  • SSL Secure
  • Paid


සේවා ගාස්තු

Referral Earnings :


  • User Transactions
  • 1st Level 20% of any fee on referred user transactions
  • 2nd Level 10% of transaction fees


Debit card orders

  • 1st Level $1 for ordinary post orders and $3 for courier postal service orders
  • 2nd Level $0.25 for ordinary post orders $1 for courier postal service orders


Debit card loading

  • 1st level $0.20 per load
  • 2nd level $0.10 per load


Deposits (E-money)

  • 1st level 0.5%
  • 2nd level 0.25%
  • Withdrawals (Bank)
  • 1st level $1 per withdrawal
  • 2nd level $0.50 per withdrawal


Script: Custom

Site/Domain Created: 2003
Project Started: October 3, 2007
Site Actual Launch: March 8, 2010

ලියාපදිංචි වෙන්න පහල බැනර් එක ක්ලික් කරන්න.
Sign up for OKPAY and start accepting payments instantly.



ඔයාලා දන්නවනේ ඉංග්‍රිසි වලිනුයි සිංහල යන දෙවිදියටම බ්ලොග් එකක් ලියන එක ටිකක් අමාරුයි කියලා..
ඉතින් මෙ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් විනාඩියක් වැය කරලා කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...

2 අදහස්:

  1. supiri machan adf.ly earn link http://adf.ly/?id=10815301

    ReplyDelete
  2. supiri machan adf.ly earn link http://adf.ly/?id=10815301

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top