ගෙදර ඉදලා සල්ලි හොයන්න කැමති අය වෙනුවෙන් ඔන්න අද ලිපියක් ලියනවා.. ගෙදර ඉන්න අය නෙමෙයි අනිත් අයටත් පුලුවන් සල්ලි හොයන්න. :D ලිපියක් ඉක්මනින්ම දාන්න ඉදියත්  පොඩි පොඩි අත්හදා බැලිම් වගයක් කල නිසා  පොඩ්ඩක් පරක්කු උනා.. සොරි වෙන්ඩ ඔනේ එකට.. එ විස්තරත් කියන්නම්කො ඉස්සරහට.. හරි අපි කථාවට බහිමු..

මුලිකව මම ඇඩ්සෙන්ස් කොටස් 3කට බෙදලා කියා දෙන්නම්.. විශේෂයෙන් කියන්න ඔනේ.. මෙ දෙවල් කියාදෙන්නේ මම කරපු විදියට මගේ විදියටමයි.. මමත් ඇඩ්සෙන්ස් භාවිතා කරනවා.. එ නිසා කරලා බලන්න වරදින එකක් නැ.. මම වෙනදාට කියනවා වගේ මෙ දෙවල් කරන්න ඉවසීම ඔනෙවටත් වැඩිය තියෙන්න ඔනේ.. :D

01. ඇඩ්සෙන්ස් හදුන්වාදිම

  • ගුගුල් ඇඩ්සෙන්ස් ප්‍රතිපත්ති

02. ඇඩ්සෙන්ස් සමඟ වැඩ කිරිම

  • වෙබ්/බ්ලොග් සදහා ඇඩ්සෙන්ස්
  • කස්ටම් සර්ච් එන්ජින් සදහා ඇඩ්සෙන්ස්

03. ඇඩ්සෙන්ස් ඉපැයිම් වැඩිකරගැනිම

  • Traffic මුලාශ්‍ර
  • Traffic වැඩිකිරිම
  • SEO වර්ධනය
  • Backlinks වැඩිකිරිම
අදට ඇති නේද.? දිග ලිපි ලිව්වොත් බලන්නත් එපා වෙයිනේ.. ඊලග ලිපියෙන් ගුගුල් ඇඩ්සෙන්ස් ප්‍රතිපත්ති ගැන සහ තවත් දෙවල් ගැන කියා දෙන්නම්.. අකුරු අස්පට් ඇති ටිකක් හදිස්සියෙන් වගේ ලිවේ.. :D

ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye
Like Us On Facebook
අපගේ වෙනත් සේවාවන්...

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top