කොහොමද කස්ටියට.. අවුරුද්දේ අන්තිම නිසා මෙ ටිකේ බජට් එක අන්තිමයි.. :P එ නිසයි පොස්ටුවක් දාන්ට පරක්කු උනේ.. හරි කථාවට බහිමු අපි..

ඇඩ්සෙන්ස් සඳහා ඉල්ලුම් කරන්න කලින්

ඔයාගේ වෙබ් එක හරි බ්ලොග් එක හරි හදලා ඉවර උනාට පස්සේ ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කරන්න කලින් ඔයාගේ වෙබ්/බ්ලොග්  එක ප්‍රොමොට් කරගන්න ඔනේ..  මොකද ඇඩ්සෙන්ස්ලා ට්‍රැෆික් එකක් තියෙනවා නම් තමා අනුමත කරන්නේ ඉල්ලිම.. අඩු ගානේ දවසකට විසිටර්ලා 40ක් වත් එනවා නම් හොදයි.. ඉක්මනින් ප්‍රොමොට් කරගන්න ක්‍රම ගැන මම ඉදිරි ලිපියකින් කියා දෙන්නම් විස්තර කරලා..

ඇඩ්සෙන්ස් සඳහා ඉල්ලුම් කිරිම සහ ඇඩ් යුනිට් ඇතුල් කිරීම

ඔයාලා ඇඩ්සෙන්ස් ගන්න ඉල්ලුම් කලාම එයාලා ඩවසකින් හරි දෙකකින් හරි ඊ මේල් එකක් එවයි අනුමත කලාද නැද්ද කියලා.. සමහරක් විට එයලා සම්පුර්ණ අනුමත නොකරන්නත් ඉඩ තියෙනවා. මගේත්  එකපාර අනුමත කලේ නැ.. සම්පුර්ණයෙන් අනුමත කලේ නැත්නම් පහල තියෙනවා වගේ පණිවිඩයක් තියෙන ඊමේල් එකක් එයි..
"We have completed a partial review of your application, but you may begin implementing AdSense code on your site. However, you’ll not begin to see live ads until we have fully completed our review of your site."
මෙ ඊමේල් එක අවාම ඔයාට පුලුවන් ඔයාගේ සයිට් එකට ඇඩ් යුනිට් දන්න. මතක තියගන්න ගුගුල් එක පිටුවකට ඇඩ් 3ක් තමා නිර්දේශ කරන්නේ නම්. ඉහල ඇති ඊමේල් එකෙන් කියන්නේ ඉල්ලිම තවම විමර්ශනය කරනවා කියලා.. එහෙම කරලා සම්පුර්ණයෙන් අනුමත කරනකල් ඔයා දාන ඇඩ් පෙන්නේ නැ.. කොහොම උනත් මේ ඊමේල් එකෙන් පස්සේ ඇඩ් යුනිට් ඇතුල් කරනකම් එයාලාට සම්පුණයෙන් අනුමත කරන්න බැ..  ඇඩ් යුනිට් ඇතුල් කලාට පස්සේ එයාලා ටික දවසකින් ඊමේල් එකක් එවයි විස්තර කරලා.. ඔයාගේ සයිට් එකේ ඇඩ්සෙන්ස් වලින් වාරණය කරලා තියෙන එවා ඇතුල් කරලා නැත්නම් ඉක්මනින්ම ඉල්ලිම අනුමත වෙයි.. මගේත් ඉල්ලිම දෙපාරක්ම අනුමත කලේ නැ Copyright Material නිසා.. පස්සේ මම එවා අයින් කලාම අනුමත උනා..

ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...

3 අදහස්:

  1. https://downloadforusnew.wordpress.com/

    ReplyDelete
  2. Are you looking for free Facebook Followers?
    Did you know you can get these AUTOMATICALLY AND ABSOLUTELY FOR FREE by using Like 4 Like?

    ReplyDelete
  3. Merit Casino in Malta: Are there any - Deccasino
    The main reason why I am doing this is because I am 제왕카지노 very good 메리트카지노 at poker. I am very good at slots, table choegocasino games, poker, and bingo. There

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top