මම කලින් පොස්ටුවකින් කිව්වානේ කොහොමද adF.ly ආදායම වැඩිකරගන්නේ කියලා..එක තාම බැලුවේ නැත් නම් මෙතන ක්ලික් කරලා බලන්න.. ඔන්න අද මම කියන්න යන්නේ adF.ly එක වගේ තවත් එකක් ගැන.. එ තමා ලින්ක්බක්ස් .. දැන් මම කියා දෙන්නම් Linkbucks වල ආදායම වැඩි කරගන්න හැටි.. ඔයා දැනටමත් Linkbucks එක්ක වැඩ කරනවා නම් ඔයාට පුලුවන් ඔයගේ ආදායම වැඩි කර ගන්න මෙක කියෙව්වට පස්සේ.. නැත් නම් ඔයා තාමත් Linkbucks වලට අලුත් කෙනෙක් නම් පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න..



මොකක්ද මේ Linkbucks.?
ගොඩක් අය දන්නවානේ මෙ ගැන.එ නිසා වැඩි විස්තරයක් කරන්නේ නැ. නොදන්න අය ඉන්නවා නම් සරල හැදින්වීමක් කරන්නම්. සරලව කිව්වොත් Linkbucks කියන්නෙ ලින්ක් share කරලා සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්.
Linkbucks එකෙන් කරන්නේ ඔයාගේ සාමාන්‍ය ලින්ක්ස් පරිවර්තනය කරනවා මුදල් හොයන්න පුලුවන් ලින්ක් විදිහට. ඔයගේ ලින්ක් එකට එන අය ක්ලික් කරනවාට මෙකෙන් ගෙවිමක් කරනවා.

මෙ ලින්ක් වර්ග 3ක් තියෙනවා

1. Single Link
මෙ විදියෙන් පුලුවන් තනි ලින්ක් එකක් පරිවර්තනය කරගන්න..
2. Multiple Links
මෙ විදියෙන් පුලුවන් ලින්ක් ගොඩක් එකපාර පරිවර්තනය කරගන්න..
3. Full Page Script
ඔයාට වෙබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවා නම්. එ වෙබ්/බ්ලොග් එකෙ තියෙන ලින්ක්ස් ඔක්කොම පරිවර්තනය කරගන්න ඔනිද.? මෙකෙන් දෙන ජාවාස්ක්‍රිප්ට් කොඩ් එක <head> සහ </head> අතර මැදට යොදන්න .

ඇඩ් වර්ග 3කි

Intermission Ad
මෙ ටයිප් එකෙදි සම්පුර්ණ පිටුවෙම ඇඩ් එකක් පෙන්නනවා එන කෙනා ලින්ක් එක ලින්ක් එක ක්ලික් කලාම.. (ගෙවීම : ඉහලයි)
Top Banner Ad
මෙකෙදි ඔය ලින්ක් කරපු සයිට් එකට උඩින් ඇඩ් එක පෙන්වනවා..(ගෙවීම : මධ්‍යම)
Side Banner Ad
මෙකෙදි ඔය ලින්ක් කරපු සයිට් එකට පැත්තකින් ඇඩ් පෙන්වනවා..(ගෙවීම : අවමයි)
Content Locker Ad
ලින්ක් එකට එන අයට survey එකක් සම්පුර්ණ කරන්න වෙනවා ලින්ක් එකට යන්න නම්, මෙක ගොඩාක් වෙලාවට බාගත කිරිම් වලදි තමා පාවිච්චි කරන්නේ.. හැබැයි මතක තියා ගන්න සමහරක් විට මෙ survey සමහරක් රටවල් වලට සහය දක්වන්නේ නැ..(ගෙවීම : ඉතා ඉහලයි)

එත් තේරුනේ නැත් නම් පහලින් තියෙන උදාහරණ ලින්ක් උඩ ක්ලික් කරලා බලන්න..


ඇඩ් වල අඩංගු විය යුතු දැ තොරා ගැනිම.. මෙහි වර්ග 2කි

1. Clean
හැම කෙනෙක්ටම බලන්න පුලුවන් ඇඩ් සදහා
2. Adult
මේක භාවිතා කරන්න පුලුවන් වැඩි හිටියන්ට පමනක් අඩංගු දැ තියෙන ලින්ක් එකක් පරිවර්තනය කරනවා නම්..

ඔයාට පුලුවන් ඔයගේ ඉපැයිම් $ 10 උන ගමන් මුදල් ලබා ගන්න.. එ වගෙම තමා ඔයාට පුලුවන් එයාලාගේ රෙෆෙර් වැඩසටහන හරහාත් මුදල් උපයන්න..

Linkbucks රෙෆෙර්

ඔයාගේ ඉපැයිම වැඩිකරගන්න පුලුවන් තවහ් විදියක් තමා මෙයාලාගේ රෙෆර් සිස්ටම් එක භාවිතා කරන එක.. 20 % ගානෙ ලැබෙනවා...
ඔයා තාමත් Linkbucks වලට අලුත් කෙනෙක් නම් පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න..

ඔයාලා දන්නවනේ ඉංග්‍රිසි වලිනුයි සිංහල යන දෙවිදියටම බ්ලොග් එකක් ලියන එක ටිකක් අමාරුයි කියලා..
ඉතින් මෙ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් විනාඩියක් වැය කරලා කොමෙන්ට් එකක් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...

6 අදහස්:

  1. Hugak watina post ekak.blog karana api wage adunikayanta meka godak watinawa.me wage post ekkak dammata thanks.

    *Hodama gevim karana site thawa thiyenawanam post danna.

    ReplyDelete
  2. Did you know that that you can earn dollars by locking special areas of your blog / site?
    Simply join Mgcash and run their content locking tool.

    ReplyDelete
  3. Submit your blog or website now for appearing in Google and over 300 other search engines!

    Over 200,000 websites listed!

    SUBMIT RIGHT NOW with I NEED HITS!!!

    ReplyDelete
  4. http://www.lankatricks.com/basic-insurance-actuarial-techniques-01/

    ReplyDelete
  5. http://www.lankatricks.com/website-content-optimization-improve-website-seo/

    ReplyDelete
  6. If you're looking to lose kilograms then you need to start following this totally brand new personalized keto diet.

    To produce this keto diet service, certified nutritionists, fitness trainers, and cooks united to develop keto meal plans that are efficient, painless, cost-efficient, and satisfying.

    Since their grand opening in 2019, 1000's of clients have already remodeled their figure and well-being with the benefits a smart keto diet can give.

    Speaking of benefits; clicking this link, you'll discover 8 scientifically-proven ones offered by the keto diet.

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top