ඔන්න හලෝ කිව්වා හැමොටම.. මෙක තමා මගෙ කුළුදුල් මෙව්වා එක... :D  මට මෙ ගැන දැනගන්න ලැබුනේ, BlackBerry දුරකතන වලින් Net යනකොට Unknown IP කියලා වැටෙන්නෙ ඇයි කියලා හොයා ගෙන යනකොට.. ඉතින් මෙ මෘදුකාංගය ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන නිසා ඔයාලාත් එක්ක බෙදා ගන්න හිතුනා... ඔයාල IP Hide කරන මෘදුකාංග පාවිච්චි කරල තියෙනවා නම් ඔයලා දන්නවා ඇතිනේ එවා පාවිච්චි කරන්න තියෙන අමාරුව.. එ මදිවට අස්ප ගනන්.. මෙක නම් ලොකෙ හොදම මිල හෙවත් සම්පුර්නයෙන්ම නොමිලේ තමා දෙන්නේ..

මොකක්ද මෙ Tor කියන්නේ.?

මෙකෙන් ඔයාලට පුලුවන් තමන්ගේ නියම IP එක හංගලා හොල වැඩ කරන්න  පුලුවන්.. :P කොටින්ම කිවොත් චින්තන මාමා අවහිර කරලා (එ කිව්වේ Block කියන එක හොඳේ.. :D) තියේන අන්තර්ජංජාල පිටු වලට එහෙම මෙකෙන් යන්න පුලුවන්.. එහෙනම් වැඩි විස්තර නවත්තලා බා ගෙන ඉමුකො මෙක..
බාගන්න
මෙම සබැදියට ගොස් නවතම සංස්කරණය ලබාගන්න..
Tor Browser
මෙය බාගත් පසු  extrac  කරගෙන  මෙය විවෘත කල පසු පහත අකාරයේන් දිස්වෙ..  මෙහිදි Status යටතේ Connected to the network යනුවෙන් දිස් වු පසු, ස්වයංක්‍රියව Tor Browser ය විවෘත වේ..
ඉහත රුපයේ අංක 1 යනුවෙන් නම් කර ඇති Use a New Identity මත ක්ලික් කිරීමෙන් ඔබගේ IP ලිපිනය වෙනස් කර ගත හැක.. අංක 2න් IP ලිපින සිතියම දැක ගත හැකි අතර, අංක 3න් ඔබගේ දත්ත භාවිතය පිලිබද තොරුතුරු දැක ගත හැක.. ලිපිය හොඳයි නම් ෆලො පාරක් දාලා, යාළුවො අතරෙ Share කරන්න.. Comment එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ.. එක මට ලොකු ශක්තියක්.. තම වැරැද්දක්,දොසක් තියෙනවා නම් එවත් කියන්න... ස්තුතියි..
Next
Newer Post
Previous
This is the last post.

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top