දන්න නොදන්න සියල්ලන්ගෙම අවධානය පිණිසයි.. මෙ ගැනත් ටිකක් කියන්න හිතුනා.. ඇන්ටිවයිරස් ගාර්ඩ් ලෝක‍යේ එක් දැවැන්තයෙක් වන avast ලා තම Mobile Security මෘදුකාංගයේ නවතම යාවත්කාලීන සංස්කරනය නිකුත් කරලා තියෙනවා කියලා දැනගන්ට ලැබුනා.. ඉතින් මටත් ජුන්ඩි ලිපි කැල්ලක් දාන්න හිතුනා... ඔන්න දැම්මා.. හැබැයි ඔය පහලින්ම තියෙන එවා නම් සිංහල කරන්න කියන්න එපා.. එක කරන්න මට අලුතින් සිංහල වචන හදන්න වෙයි.. 


තොරතුරු:
avast! තමන්ගේ Mobile Security මෘදුකාංගයේ නවතම යාවත්කාලීන සංස්කරනය නිකුත් කරලා තියෙනවා. මෘදුකාංගය Android මෙහෙයුම් පද්ධතිය සහිත smartphones සහ tablets සඳහාය., හොදම/ඉහලම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම/ ඇන්ටි වයිරස් ගාර්ඩ් එක වෙලා තියෙනවා (4.7 of 5 stars). Remote cell phone tracker/locator , malware and spyware protection (with USSD blocker) වැනි පහසුකම් වලින් සමන්විත මෙය ඇන්ඩ්‍රොයිඩ් බලධාරීන්, AV-Test, PCAdvisor, Techworld ඇතුලු මිලියන 10කට අධික පිරිසක් මෙය ඉහලින් නිර්දේශ කරලා තියෙනවා..


පද්ධති අවශ්‍යතා: 
Android version 2.1 and higher

විශේෂාංග:

Antivirus:
Scans installed apps and memory card content on demand and new apps upon first use.

Privacy Report:
Scans and displays access rights and intents of installed apps.

Anti-Theft (hidden component):
Gives you remote control via SMS or Web (cell phone tracking, activate siren, memory wipe, etc.).

Network Meter:
Measures incoming/outgoing data transfers.

Web Shield:
Scans each URL that loads and warns you if it’s malware-infected. Includes USSD blocker.

Widget:
Gives you control of the app from your Android desktop.

Web Interface:
Provides remote control of anti-theft features (cell phone lock, GPS tracking, memory wipe, etc.).

SiteCorrect:
Automatically fixes mistyped URLs.

Shield Control:
Advanced settings for app, web, and messages scanning.

UI Design:
Great readability on Android cell phones and tablets.

SMS/Call Filtering:
Filters out particular contacts that you select.

App Manager:
Lists apps and their sizes (MB), CPU load, memory used, etc.

Battery Save:
Runs only when performing tasks.

Firewall (works on rooted phones only):
Serves as gatekeeper for network traffic.

Available Languages:
Catalan, Czech, Dutch, English, French, German, Hungarian, Chinese (Simplified), Chinese (Traditional), Italian, Japanese, Korean, Polish, Portuguese, Russian, Spanish Download avast! Mobile Security APK from Google Play:




0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top