ඔන්න අදත් අවා මම නියම වැඩක් අරගෙන.. අද මම කියන්නේ ලෙසියෙන්ම අන්තර්ජාලයෙන් සල්ලි හොයන විදියක් ගැන.. මොකද ගොඩක් අය කැමතිනෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න. ඔය කිව්වට මමත් ගොඩක් දෙවල් දන්නේ නැ.  wink එ වගෙම කියන්න ඔනේ මම මෙ සයිට් එක ගැන දැන ගත්තෙ නම් මුහුනු පොතෙ Online හෙල්ප් ගෘප් එකෙ සහොදරයෙක් දාල තිබුන පොස්ට් එකකින්. නම මතක නැතත් එයාට ස්තුතියි..
ලියාපදිංචි විමට අවශ්‍ය නම් පහත බැනරය මත ක්ලික් කරන්න.


මෙ විදියට සල්ලි හොයන එකෙ වෙනස තමා ඇඩ් ක්ලික් කරන්නවත් බලන්නවත් ඔනේ නැති එක.. වෙනදා අන්තර්ජාලයෙ යනවා වගෙ යන්නයි තියෙන්නෙ... මෙකෙදි ඔයා Internet Browse කරන තරමට මේකේ සල්ලි ලැබෙනවා. අමුතුවෙන් මහන්සි වෙන්නත් දෙයක් නෑ. ෆෙස්බුක් එකෙ ඉදියත් සල්ලි තමා. wow

කොහොමද මෙක වැඩ කරන්නේ.?
ගොඩාක් සයිට් වල වෙළද දැන්වීම් දාලා තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ.. මෙකෙන් කරන්නෙ ඒ තියෙන වෙළද දැන්වීම් වෙනුවට මෙයාලගේ වෙළද දැන්වීම් පෙන්වන එක.. ඒවා review වෙන තරමට සල්ලි ලැබෙනවා.
නිකන් net browse කරන එකේ කීය කීය හරි එකතු වෙන එක ලොකු දෙයක්නේ.

හරි පහත පියවර අනුගමනය කරලා වැඩේ කරගමු..
01.මුලින්ම පහත ඇති බැනරය උඩ ක්ලික් කරලා Sign up (register) වෙන්න...

02.දැන් ටොප්ලයින් අඩවියට ගිහින් ලොග් වෙන්න...
03.පහත ඇති ලින්ක් එක ක්ලික් කරලා බ්‍රව්සර් එකට දාන්න ඔනේ ගැජට් එක බාගන්න. ( ඔය ලින්ක් එකෙන් ගියහම කොහොමද ඔක බ්‍රව්සර් එකට දා ගන්නේ කියලා පින්තුරත් එක්කම තියෙනවා. )
මෙය ස්ථාපනය කර ගන්න

04.මම අනුමත කරනවා ගුගුල් ක්රොම් බ්‍රව්සර් එක. එත් ඔයට කැමති එකක් භාවිත කරන්න පුලුවන්..
ඊට පස්සේ ඔයාලට පෙනෙයි නිල් පාට පසුබිමක සුදු පාටින් T අකුරක icon එකක්. පහත රූපයේ පරිදි.. (ක්රොම් බ්‍රව්සරය)

එ මත ක්ලික් කරාට පස්සේ තත්පර කිපයකින් box එකක් එනවා ඒකට ඔයාගේ Login විස්තර දිලා login මත ක්ලික් කරන්න..


මුදල් ගෙන්වා ගන්නේ කොහොමද.?
ඔයා ඩොලර් 10ක් උපයා ගත්තාහම තමා සල්ලි ගෙන්වා ගන්න පුලුවන්..
ඔයාට පුලුවන් පෙපැල් ගිනුමට සල්ලි දාන්න හරි එහෙමත් නැත් නම් චෙක් එකකින් ගෙදරට ගෙන්න ගන්නත් පුලුවන්..

සල්ලි ගෙන්න ගන්න පෙපැල් ඉ මේල් එක හරි ගෙදර ලිපිනය හරි ටයිප් කරන කොට හොදට දෙපාරක් බලලා ඉන්ට හොදේ.....

ලියාපදිංචි විමට අවශ්‍ය නම් පහත බැනරය මත ක්ලික් කරන්න.



Easy way to earn money


ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..shyhehe ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න.. එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye


3 අදහස්:




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top