ඔන්න මම අයෙම ආවා තවත් ජිල්මාට් වැඩක් හොයාගෙන.... මෙක  පරිගනකයෙන් ඊමේල් බලපු කාලේ ගියා.. ලිපියේ දෙවන කොටස.. බැලුවෙ නැත්නම් දුවලා ගිහින් බලලා එන්න.. :D ඔයාට ගොඩක් ඊමේල් එනවා නම් කලින් ලිපියේ පැහැදිලි කල විදිය කරදරයක් වෙන්න පුලුවන්නේ නේද.? ඔයාට එන වැදගත් ඊමේල් විතරක් ඔයාගේ දුරකතනයට  එනවා නම් හොදයි නේද..? මෙකෙන් වෙන්නෙ ඔයාට එන ඊමේල් වලින් විශේෂ ලේබලය යටතේ එන ඊමෙල් විතරක් කෙටි පණිවුඩයක් විඩියට දුරකතනයට ලබා ගන්න එක.. හරි අපි බලමු කොහොමද මෙක කරන්නේ කියලා..


විශේශ සටහන්:
මම මෙතනදි SMS Channel එක Activate කරන හැටි විස්තර කලේ නැ, කලින් ලිපියේදි විස්තර කල නිසා.. එක බැලුවෙ නැත් නම් තාම ගිහින් බලන්න..පරිගනකයෙන් ඊමේල් බලපු කාලේ ගියා..

ඒ වගෙම කියන්න ඔනි මෙක ජීමේල් භාවිතා කරන අයට විතරයි දැනට පුලුවන්..

Gmail Channel ය සක්‍රිය කරගැනීම
 මෙම ලිපිනයට පිවිස https://ifttt.com/recipes/29429 පහත රූපයේ පරිදි  Activate මත ක්ලික් කරන්න....
එහිදි මතුවන ගුගුල් එකවුන්ට් හිදි පහත රූපයේ පරිදි Grant Access මත ක්ලික් කරන්න..
අවසන් පියවර
 ඔබට අවශ්‍ය ලේබලය ටයිප් කරන්න..
සම්මතයක් විදියට ඉහත රූපයේ පරිදි තිබෙන ලේබලය තිබිමෙන් වැදගත් ඊමේල් පමනක් ඔබට කෙටි පණිවුඩයකින් ලැබේ.. ඉන් පසු Select an Ingredient drop down menu එක මත ක්ලික් කර SMS එකෙ අඩංගු විය යුතු දැ තොරා පහත රූපයේ පරිදි Use Recipe මත ක්ලික් කරන්න.. ඔන්න වැඩේ හරි.. :D

ලිපිය හොද නම් යාළුවන්ටත් බලාගන්න Share කරන්න... Follow  පාරක් දාලා Comment එකකුත් දාන්න අමතක කරන්න එපා... එක මට ලොකු ශක්තියක්... ස්තුතියි...

1 අදහස්:

  1. Casinos near Harrah's Casino - Mapyro
    Find Casinos near Harrah's Casino and other Casinos 문경 출장마사지 in 거제 출장안마 Murphy 대전광역 출장안마 Explore reviews 제천 출장마사지 and information about Casinos near Harrah's 하남 출장샵 Casino in Murphy, NC.

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top