අද නම් කියන්න යන්නේ ගොඩාක් වැදගත් දෙයක්.. එ තමා, මෙච්චර කල් Adhitz එකෙන් බ්ලොක් කරලා තිබුන. එත් අපේ රට දැන් එකෙන් ඉවත් කරලා තියෙනවා.. ඉතින් දැන් සිංහල බ්ලොග් කරන අයට පුලුවන් Adhitz  සදහා ලියාපදිංචි වෙන්න.. 

එ වගෙම මුලින් කියන්න ඔනේ ඔයාගේ සයිට් එක ඇර වෙන සයිට් ඇඩ් කරන්න නම් එපා..

එ වගේම තමා හොර වැඩ අහු වෙන්න කරන්නත් එපා.. එහෙම උනොත් අයේම අපේ රට බ්ලොක් වෙයි..
එ වගේම තමා මෙක නිති විරෝධි ඩවුන්ලොඩ්ස් තියෙන සයිට් වලටත් වලංගු නැ ලු..  උන්ට සිංහල තේරෙන්නෙ නැති නිසා හොදා.. :P


ලියාපදිංචි වු පසු


ඔයාලාගේ යාළුවන්ටත් බලා ගන්න මෙක ලයික් කරලා Share කරන්න..
එක තමා ඔයාට අනික් බ්ලොග් සහොදරයෝ වෙනුවෙන් කරන්න පුලුවන් උදව්ව..
එ වගේම කියන්න ඔනේ මෙ ගැන මුලින්ම කිව්වෙ ටෙච්නිව්ස් බ්ලොග් එකෙන් කියලාත්.. :)

1 අදහස්:




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top