සුබ දවසක් කිව්ව හැමොටම.. කරදර බාධක ගොඩක් පහු කරන් ඇවිත් තමා මෙ ලියන්නේ.. කරදර කිව්වේ මගෙ මෙ කබල් කොම්පීතරේ ලෙඩ දෙන්න පටන් ගත්තානෙ.. එක ලෙඩක් ඉවර වෙනකොට තව ලෙඩක්.කොටින්ම කිව්වොත් ලෙඩ වාට්ටුවක්.. සැක් මට එපා වෙලා ඉදියේ.. යාන්තමට කොහොම හරි අටවගෙන ආවා පොස්ට් කැල්ලක් දන්ට.. හරි අපි වැඩෙට බහිමු.. ඔයලා දන්නවනේ වර්ථමානය වෙනකොට ෆෙස්බුකිය ගොඩාක් ජනප්‍රිය වෙලා බලන්ට එපැයි එකෙ තියෙන එව්වා මෙව්වා... කොහොමින් කොහොම හරි මම කියන්න හැදුවෙ ගොඩක් උදවිය තමන්ගෙ වෙබ්/බ්ලොග්/ව්‍යාපාර/නිෂ්පාදන වගෙ දෙවල් ප්‍රචාරණය කරගන්න අපෙ මේ ෆෙස්බුකිය භාවිතා කොරනවානේ.. ඉතින් ඔක සැරින් සැරෙ ටයිප් කොර කොර ඉන්ට ගියහම එපා වෙනවනේ.. කොහොමද දිලිසි දිලිසි එක පාරෙන්ම ජොයින් වෙල ඉන්න හැම ගෘප් එකකමයි, ලයික් කරල තියෙන හැම පෙජ් එකකමයි, යාළුවෝ හැමොගෙමයි ටයිම් ලයින් එකෙ පොස්ට් කරන්න පුලුවන්නම්.. මල් හතයි නේද.?
මෙන්න එහෙනම් මෙ ලින්ක් එකෙන් ගිහින් වැඩේ කරගන්න.. මෙක නිර්මාණය කලේ මමයි.. පස්සෙ භාවිතා කරන්න බුක්මාර්ක් කරගන්නත් අමතක කරන්න එපා හොදේ..



ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලාගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි..
යක්කු ගස් නගින වෙලාවට ලියපු නිසා අකුරු අස්පට් ඇති. එ නිසා ගනන් ගන්න එපා.. :P bye

1 අදහස්:




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top