කොහොමද හැමොටම... ඔන්න අදත් ලිපියකුත් අරන් අවා ටිකක් දුකෙන්.. මොකද මමත් ඇඩ් සෙන්ස් ගන්න හැදුවේ.. බාගෙට අනුමත කරලා බලාපොරොත්තු දිලා පස්සෙ එවා කඩලා බිදලා දානවා මෙ ගුගුල් දෙවියො.. අය්යෝ සැලරි කිව්වලු.. මොන කරන්නද ඉතින්. මම ඇඩ්සෙන්ස් නිසා ගුගුල් කස්ටම් සර්ච් එන්ජින් එකකුත් හැදුවා.. මෙ තියෙන්නෙ එක... http://search.technewszzz.info එත් ඉතින් දුක තමා රංජනි.. හරි කතාවට බහිමුකො අද මම දැක්ක ඔන්ලයින් හෙල්ප් ගෘප් එකෙ යාලුවෙක් ඉල්ලලා තිබුන උදව්වක්. එක දැක්කම හැමොටම දැන ගන්නත් එක්ක මට හිතුනා මෙ ගැන ලිපියක් ලියන්න..  දන්න අයත් ඇති..
ඔයල නෙට් යනකොට වෙබ් සයිට් වල ඇඩ් නිසා එප වෙන්න ඇති. පෙජ් එක ලොඩ් වෙන්න වෙලාවත් යනවා. data ත් වැඩිපුර යනවා.. ඉතින් එකට තම මෙ Adblocker Plus කියන ප්ලගින් එක තියෙන්නෙ.. මෙකෙන් කෙරෙන්නෙ ඔයා නෙට් එකෙ යන කොට එ ස්යිට් වල තියෙන ඇඩ් මෙ ප්ලගින් එකෙන් අවහිර කරනවා... මෙක ඩා ගන්න හරි ලේසියි. පහලින් තියෙන බටන් ක්ලික් කරල ඇඩ් කරගන්න ..

  • කරදරකාරි වෙළද දැන්වීම් අවහිර කිරිම, 
  • වේගවත් හා ආරක්ෂාකාරි අන්තර්ජාල අත්දැකීමක්
  • ඔබගේ කාලය හා දත්ත ඉතිරිය






උදව්වක්: Firefox සහ Opera භාවිතා කරන අය මෙක දා ගෙන ඉවර උනාම Browser එක ක්ලොස් කරලා අයේ ඔපන් කරන්න.. දැන් ගිහින් බලන්නකො ඇඩ් පෙනවද කියලා..


ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න.. එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි ලිපිය බැලුවට.. bye

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top