කොහොමද කස්ටියට.?  පොස්ට් එකක් දාන්න ටිකක් පරක්කු උනා එක එක වැඩ නිසා.. මෙ දවස් වල මට හිනෙන් ගුගුල් දෙවියාව,කොම්පිතර එහෙම පෙනවා.. මොකද මට ගුගුල් ඇඩ්සෙන්ස් හම්බ උනානේ..  ගොඩක් අය කැමැතියි ඇඩ්සෙන්සෙ ගන්න.. එ නිසා මම එ ගැනත් ලිපි ටිකක් ලියන්න හිතුවා... එත් අද නම් ලියන්නෙ SEO ගැන තමා...   SEO එකට ඔයගේ බ්ලොග් එකෙ Title එකත් බලපානවා කියලා ඔයාලා දන්නවත් ඇතිනේ.. මෙකෙන් වෙන්නෙ පොස්ට් එකක් තියෙන පෙජ් එකකට ගියාම බ්ලොග් එකෙ ටයිට්ල් එකත් එක්කම බ්ලොග් පොස්ට් ටයිට්ල් එකත් පෙන්වන එක.. දැන් එන ගොඩක් අලුත් Blogger Templates වල නම් මෙක හදන්න ඔනෙ නැ.. එයාලා හදලම තියෙනවා

කොහොමද කරන්නේ.?

01.Template වලට යන්න
02.edit HTML ක්ලික් කරන්න
උදව්ව:
Templatඨෙක එඩිට් කරන්න කලින් හැමවෙලෙම බැකප් එකක් ගන්න මතක තියා ගන්න. මොකද ඔයා අතින් වැරදිමක් උනොත් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන් එතකොට..

03.Proceed බොත්තම ක්ලික් කරන්න
04.දැන් කිබොර්ඩ් එකෙ Ctrl+F ඔබලා පහල තියෙන කොඩ් එක හොයා ගන්න..

<title><data:blog.pageTitle/></title>

05.එහෙම එකක් නැත් නම් "Expand Widget Templates" මත ක්ලික් කරලා අයෙම බලන්න
06.දැන් එ කොඩ් එක වෙනුවට පහල තියෙන එක දාන්න..


<b:if cond='data:blog.pageType == &quot;index&quot;'>
<title><data:blog.pageTitle/></title> 
<b:else/>
<title><data:blog.pageName/> ~ <data:blog.title/></title>
</b:if>


07.දැන් සෙව් කරන්න. (දැනටමත් ඔය කොඩ් එක තියෙනවා නම් මොකුත් කරන්න අවශ්‍ය වෙන්නෙ නැ..)


ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි..bye

1 අදහස්:




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top