කොහොමද කරන්නේ.?
01.Template වලට යන්න
02.edit HTML ක්ලික් කරන්න
උදව්ව:
Templatඨෙක එඩිට් කරන්න කලින් හැමවෙලෙම බැකප් එකක් ගන්න මතක තියා ගන්න. මොකද ඔයා අතින් වැරදිමක් උනොත් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන් එතකොට..
Templatඨෙක එඩිට් කරන්න කලින් හැමවෙලෙම බැකප් එකක් ගන්න මතක තියා ගන්න. මොකද ඔයා අතින් වැරදිමක් උනොත් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන් එතකොට..
03.Proceed බොත්තම ක්ලික් කරන්න
04.දැන් කිබොර්ඩ් එකෙ Ctrl+F ඔබලා පහල තියෙන කොඩ් එක හොයා ගන්න..
<title><data:blog.pageTitle/></title>
05.එහෙම එකක් නැත් නම් "Expand Widget Templates" මත ක්ලික් කරලා අයෙම බලන්න
06.දැන් එ කොඩ් එක වෙනුවට පහල තියෙන එක දාන්න..
<b:if cond='data:blog.pageType == "index"'>
<title><data:blog.pageTitle/></title>
<b:else/>
<title><data:blog.pageName/> ~ <data:blog.title/></title>
</b:if>
ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි..
Ela ela
ReplyDelete