මොකක්ද මේ Backlink(පසු පුරුක) කියන්නේ.?

දවසක් බ්ලොග් කෙරුවාවේ ඉන්න මගේ සහොදර නවයුගය බ්ලොග් කොලුවා එක්ක පොඩි චැට් එකක් දාද්දි මෙන්න මෙ Backlink ගැන ඇහුවා.. එතකොට තමා ඌ මටත් මොකක්ද මේ කියලා කියා දුන්නේ.. පස්සේ මෙ ගැන ටිකක් හෙව්වා මම.. ඉතින් අනිත් අයටත් මෙ ගැන දැනගන්න ලිපියක් ලියන්න හිතුනා..

අනික් සයිට් වල අපේ ලින්ක් එක තියෙන එකට තමා Backlink කියන්නේ..

එක නිසා මොකක් හරි සර්ච් කරද්දී ගුගල් එකේ පෙන්නනවා..

 Backlink රත්තරන් ආකරයක් වගේ..

SEO වල වැදගත් කොටසක් තමා Backlink කියන්නේ.. මොකද අපේ backlink වැඩිවෙන තරමට අපේ බ්ලොග් එකෙ වටිනාකමත් වැඩිවෙනවා.. එක නිසයි වෙබ්/බ්ලොග් කරන අය කියන්නේ බැක්ලින්ක් දාන එක හරියට රත්තරං ආකරයක් හාරනවා වගේ කියලා.. :D
බැක් ලින්ක් හොයන එක අමාරු නැ. හැබැයි හිතන තරම් ලේසිත් නැ.. ඔයා අන්තර්ජාලයේ හෙව්වොත් බැක්ලින්ක් මෘදුකාංග ගොඩාක් හොයාගන්න පුලුවන්. එවා පාවිච්චි කලාට කමක් නැ. එත් එවා ගැන 100% විශ්වාස කරන්න බැ. ඔයාලාට හොද බැක්ලින්ක් හොයන්න ඔනේ නම් එකට ඔයාට මහන්සි වෙන්න වෙනවා ටිකක්.. එක ටිකක් කම්මැලි එපා වෙන ව්ඇඩක් තමා. එත් එක 100% සාර්ථක ක්‍රමයක් හොද බැක්ලින්ක් හොයන්න.. ඔයාගේ මහන්සිය මත තමා ප්‍රතිඵල රැදෙන්නේ.. පැහැදිලිව කිව්වොත් අපේ වෙබ්/බ්ලොග් එක වෙනත් සයිට් වල දාන එකට තමා backlinking. එ ලින්ක් එක වැටෙන්නේ article හරි commenting හරි link exchange කොටසේ වෙන්න පුලුවන්..

 Backlink වල වටිනා කම

ඔයාලා දන්නවද බැක්ලින්ක් වල වටිනා කම.. ? හැම බැක්ලින්ක් එකකින්ම ඔයාගේ Page Rank එක වැඩි වෙනවා හැම වෙලාවෙම.. එ නිසා තමා මම උඩින් කියලා තියෙන්නේ බැක්ලින්ක් හරියට රත්තරං ආකරයක් වගේ කියලා... ඔයාට හොද page rank සහ ඔයාගේ සයිට් traffic එක වැඩි කරගන්න ඔනේ නම්,ඔයා අනිවාර්යයේන් අව්‍යාජ බැක්ලින්ක් එකතු කරගන්න ඔනේ..

 කොහොමද අව්‍යාජ බැක්ලින්ක් එකතු කරන්නේ.?

100% සාර්ථක ක්‍රමය තමා , අන්තර්ජාලයේ do follow blogs සර්ච් කරන්න. ඔයාට බලාගන්න පුලුවන් do follow blogs ලයිස්තු.වෙවායේ කොමෙන්ට් දාන එක.., හැම වෙලාවෙම page rank එක හොදට තියෙන blogs සහ sites තොරගන්න comment දාන්න... මම ඊලඟ ලිපියකින් do follow blog ලිස්ට් එකක් දෙන්නම්.. ඔයාලා backlink ගැන අවබෝධයaක් ගන්න ඇති කියලා හිතනවා..

ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye



අපගේ වෙනත් සේවාවන්...

1 අදහස්:

  1. Your post create positive msg for all, if any person have needs to sell/buy skrill dollars. We are providing this service in Pakistan.
    So contact us: 03201424134
    Skype: E-cashpay

    ReplyDelete




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top