කොහොමද ලමයි.... අද මම දෙන්න යන්නෙ නොමිලේ ලබාගන්න පුලුවන් මෘදුකාංගයක්.. නොමිලේ නම් ඉතින් මොකක් උනාම මොකෙයි නේද.? මෙකට කියන්නේ Everything ( සියල්ල ) කියලා.. ඔයාලට කොම්පිතරේ තියෙන ෆයිල් එකක් හොයා ගන්න ඔනේ උනොත් ඔයලා මොකද කරන්නේ.? වින්ඩොව්ස් එක්ක එන සර්ච් එක භාවිතා කරනව නේද.? එත් එක ටිකක් හිමින්නේ වැඩ කරන්නේ.. එත් මෙ මෘදුකාංගයෙන් ඉක්මනින් වගේම පහසුවෙන් ඔයාගේ සෙවිම් කර ගන්න පුලුවන්.. එ වගේම තමා සාමාන්‍ය සර්ච් වලදි වගේම ගොණු විධාන භාවිතා කරන්නත් පුලුවන්. ඒ වගේම තම මෙක කිලෝබයිට් 333 තරම් පොඩි මෘදුකාංගයක්.

මොකක්ද අනිත් එවායෙයි මේකෙයි වෙනස?

ස්ථාපන ගොණුව කුඩා විම..
පැහැදිලි හා පහසුවෙන් භාවිතා කල හැකි පාරිශිලක අතුරුමුහුනත..
ක්ෂනික ගොණු සුචිගතකරණය..
ක්ෂනික සෙවීම්..
ක්ෂනිකව ආරම්ඹවිම..
අවම සම්පත් භාවිතය..
කුඩා දත්ත ගබඩාව..
වේගවත් යවත්කාලීනවිම..

Everything පළමු භාවිතයේදි..

ස්ථාපනයේන් පසු පළමු භාවිතයෙදි මෙක ඔයාලගේ සියලුම files indexing කරනවා. indexing කරන්න චුට්ට වෙලාවක් යයි. එකෙ විස්තර status bar එකෙ පෙන්නනවා. ඊට පස්සේ ඔයගේ සෙවීම් ඉක්මනින් කරගන්න පුලුවන්. හැබැයි දත්ත ගබඩාව නිර්මාණය වෙලා ඉවර වෙනකල් ප්‍රතිඵල බලාගන්ට බැ.සම්මත සැකසුම් අනුව හැම ඩිස්ක් එකක්ම දත්ත ගබඩාවට ඇතුල් කරල තියෙන්නෙ....

ඩවුන්ලෝඩ් කරලාම බලන්නකො. මමත් මෙක පාවිච්චි කරනවා..


ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.. යාළුවන්ටත් බලා ගන්න Share කරන්න.. ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න.. එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top