හෆ්ෆේ.. ලිපියක් ලියන්න ගොඩ දවසක ඉදලා හිතුවට බැරි උනා නේ වැඩ රාජකාරි නිසා.. වැඩ කිව්වෙ මෙ කුඹුරු වැඩ අනේ.. :D අපි ඉතින් හොද ගොවියෝ තමා මෙහෙම ඉදියට.. :D  ඉතින් ඔය එකී,මෙකී,නොකී වැඩ අස්සේ තමා මෙකත් ලියන්නෙ.. ලියන්න දෙවල් නම් කප්පරක් හිතේ තෙරපුනත් කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ මේ.. අද ලිපිය Windows 8 Transformation Pack 6.0 එක ගැන. ඉතින් දැනටමත් ගොඩ දෙනෙක් ජනෙල් 8 දාගෙන ඇතිනෙ .. එත් ඉතින් මගේ වගේ පොඩි පොඩි දුප්පත් කොම්පීතර වලට ජනෙල් 8 දාන්ට බැනේ.. එකට ඉතින් හොදම විසදුම මෙක තමා.. 

මෙකෙන් වෙන්නේ ඔයාගේ මෙහෙයුම් පද්ධතියේ පාරිශිලක අතුරුමුහුණත (user interface) Windows 8 වල විදියට සකස් කරනවා. එ කිව්වේ ඔයාගේ මෙහෙයුම් පද්ධතියේ Boot Screen, Login Screen, Themes, Wallpapers, Icons, Sounds, Fonts, Metro/Modern UI, Aero’s Auto-Colorization, Taskbar UserTile වගේ තවත් දෙවල්...


8TP v6.0 හි අලුත් දෙවල්..







  • Added Windows 8 RTM wallpapers
  • Configured Aero frame UI, Metro Desktop UI and Aero’s auto-colorization to be used by default if applicable
  • Improved Segoe fonts family installation code for better compatibilities
  • Updated Metro Inspirat theme with improved start orb and few adjustments
  • Updated Newgen’s start screen background to Windows 8 RTM’s default
  • Updated Segoe fonts family from Windows 8 RTM
  • Updated TrueTransparency Aero skin rebuilt from Windows 8 RTM resources
  • Updated Windows 8′s Explorer toolbar layout configuration
  • Updated Windows 8 theme for Windows 7 by wango911 with customized theme files
  • Updated system files resources found in Windows 8 RTM

    • Boot Screen (Windows XP)
    • Logon screen background
    • Navigation buttons
    • Network tray icons
    • System Tray icons
    • Shell icons
    • Shell pane background
    • Shutdown/Logoff/Theme dialogs (Windows XP)
    • Start button/orb


    අවශ්‍යතා
    • .NET Framework 4.5 – User Tile/Metro UI Desktop/Auto-colorization වගේ දෙවල් වලට මෙක ඔනේ වෙනවා. එ නිසා බාගන්න...
    Download .NET Framework 4.5


    Download Windows 8 Transformation Pack 6.0


    සටහන: Download වෙලා ඉවර උනහම එ ගොණුවේ අන්තිමට මෙ වගේ _ ඉරි කැල්ලක් තිබුනොත් අයින් කරන්න හොදේ.
    ගොණු නාමය: 8TP6.zip | ගොණු ප්‍රමානය: 47.4 MB | නිකුත් කල දිනය: 05-Sep-2012


    Windows 8 UX Pack
    එ වගෙම තමා ඔයා කැමති නැත්නම් System File වෙනස් වෙනවට ඔයාට පුලුවන් මෙක ස්ථාපනය කරගන්න.. මෙකෙන් System File වලට මුකුත් කරන්නෙ නැ.. ලොගින් පෙජ්,තිම් වගෙ දෙවල් ටික වෙනස් කරනවා Windows 8 වල වගේ..

    Download Windows 8 UX Pack



    සටහන: Download වෙලා ඉවර උනහම එ ගොණුවේ අන්තිමට මෙ වගේ _ ඉරි කැල්ලක් තිබුනොත් අයින් කරන්න හොදේ.
    ගොණු නාමය: 8UXP6.zip | ගොණු ප්‍රමානය: 19.4 MB | නිකුත් කල දිනය: 06-Sep-2012


    උදව්වක්.!
    ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වලදි සමහරක් ෆයිල් ඩෙටෙක්ට් කරන්නෙ නැ.. මෙ ෆයිල් 2ත් සමහර වෙලාවට එහෙමයි. මොකද එකෙ ගොණු නාමය වැඩිය ප්‍රචලිත් නැ නේ.. එකෙ ගොණු නාමය ඉවර වෙන්නෙ .zip_ විදියට නිසා.. ඔයාට මෙක ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංගයක් හරහා බාගන්න ඔනේ නම් ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංගය විවෘත කරලා එකෙ Option ගිහින් File Types කියන ටැබ් එකට ගිහින්  පහල රුපයෙ රතු පාටින් රවුම් කරලා පෙන්නලා තියෙන විදියට ගොණු නාමය ඇතුල් කරගෙන OK කරන්න.

    ScreenShots
    කලින්

    පස්සේ



    ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.. මොකද ඔයාගේ කොමෙන්ට් එක ඊලග ලිපිය ලියන්න ලොකු හයියක් වෙවි..
    යළුවන්ට බලන්න Share පරකුත් දාන්න.. :D
    ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
    එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ලිපිය බලපු හැමොටම ස්තුතියි.. bye

    0 අදහස්:

    Post a Comment




     
    ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
    Top