මොකක්ද මේ SEO කියන්නේ.?

මගේන් යාලළුවෙක් ඇහුවා මොකක්ද මෙ SEO සහ Backlink කියන්නේ කියලා.. ඉතින් හැමෝටම දැනගන්නත් එක්ක එ ගැන ලියන්න හිතුනා.. මමේ ලිපියෙන් මම කියන්න යන්නේ SEO ගැන. ඔයා වෙබ්/බ්ලොග් එකක අයිතිකාරයෙක් නම් මෙ ගැන දැන ගෙන ඉන්න එක වැදගත් වෙයි.. SEO කියන්නේ "Search Engine Optimization" කියන තෙරුමේ කෙටි යෙදුම. කෙටියෙන්ම කිව්වොත් ,ගුගුල්,යාහු,බින්ග් වගේ සර්ච් එන්ජින් වලින් ඟොද traffic එකක් ගන්න සාර්ථකම විදිය තමා මෙක..

SEO හි වැදගත්කම

ඔයා ගුගුල් ඇඩ්සෙන්ස් හරි වෙන ඇඩ්වටිස්මන්ට් වැඩසටහනක් හරි ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙ ගැනත් අවධානය යොමු කලොත් හොදා.. මොකද මෙකත් ඔයාගේ සයිට් ට්‍රැෆික් එක වැඩිවෙන්න බලපානවා.. Traffic එක වැඩි වෙනවා කියන්නේ සයිට් එකේ වටිනා කමත් වැඩිවෙනවා කියන එක..

SEO ගැන තේරෙන්න ඇති කියලා මම හිතනවා..
මෙ තියෙන්නෙ මම SEO ගැන ලියපු ලිපි 2ක්.. එවාටත් ගිහින් බලන්න..

Traffic වැඩි කරගන්න
Blog Title එක SOE Friendly කරමු



ඉස්සරහටත් තව SEO ගැන ලිපි ටිකක් ලියන්නවා. එ නිසා හැමදාම බ්ලොග් එක බලන්න අමතක කරන්න එපා...

ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..
යාළුවන්ටත් බලා ගන්න Share කරන්න..
ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න..
එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි.. bye

අපගේ වෙනත් සේවාවන්...

0 අදහස්:

Post a Comment




 
ටෙච් නිව්ස් © 2013. All Rights Reserved. Powered by Blogger
Top